ඔන්න එහෙනම් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා SLTopBlog අපේ බ්ලොග් එකට. E money ගැන තේරෙන සින්හලෙන් ඔයාලට කියලා දෙන්න තමයි අපි මේ බ්ලොග් එක පටන් ගත්තේ. එහෙනම් වැඩි කතා නැතුව අපි පාඩම පටන් ගනිමු. අපේ මුල්ම මාතෘකාව වෙන්නෙ Freelancer කෙනෙක් විදියට වැඩ කරලා මුදල් උපයන්නේ කොහොමද කියන එක. මේ සඳහා මේ වන විට විවිධ ආකාරයෙන් ගෙවීම් කරන විවිධ වෙබ් අඩවි තියෙනවා. ඒ අතරින් අපි අද කතා කරන්නේ freelancer.com කියන වෙබ් අඩවිය ගැන.
මේ නිකන් Type කරන ජොබ් එකකට එයාලා ගෙවන ගාන. අනිත් ඒවට මීට වඩා ගොඩක් වැඩියි.
එහෙනම් මේ ගැන යම්කිසි අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති කියලා හිතනවා. තවත් දෙයක්, ගොඩක් අය කියනවා කොච්චර හැකියාවන් තිබුණත් Projects වලට bid කරාට accept වෙන්නෙ නෑ කියන එක. ඔයා සමහර විට මේ සයිට් එක ගැන මොකුත්ම දන්නෙ නැති කෙනෙක් නම් මම අර කලින් කියපු bid කරන කතාව තේරෙන්න නැතුව ඇති. ඒක මෙහෙමයි. අපි freelancer.com එකේ Register වෙන්න ඕනෙ රැකියා කරන කෙනෙක් විදියට, තව රැකියා දෙන අය විදියටත් කොටසක් Register වෙලා ඉන්නවා. අන්න ඒ අය තමන්ට කර ගන්න ඕනෙ වැඩේ ගැන දාලා ඒ සඳහා එයාලට ගෙවන්න පුළුවන් මිල ගනන් ගැන සටහනක් දානවා. අපි හිතමු උදාහරණයක් විධියට කෙනෙක්ට Logo එකක් Design කරගන්න ඕනෙ. එයා කරන්නෙ, මට Logo එකක් Design කරගන්න ඕනෙ, මම ඒ සඳහා $100 ත් $250ත් අතර මුදලක් ගෙවන්න කැමතියි කියලා Post එකක් දානවා. එතකොට ඔයා දන්නවා නම් Logo Design කරන්න, ඔයාට තියෙන්නෙ ඔයාගෙ හැකියාවන් සහ සුදුසුකම් ගැන සදහන් කරලා ඔයාට මෙන්න මේ ගානට මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා ඔයාගෙ ගාන සඳහන් කරලා bid කරන එක විතරයි. මෙහෙම bid කරද්දි අතරමැදි ගානක් වගේ දාන්න බලන්න. මොකද ජොබ් එක දෙන කෙනාටත් සහ ඔයාටත් පාඩු නොවෙන විධියට bid එක දැම්මම ජොබ් එක දෙන කෙනාත් ඔයාට ඒක ලබා දෙන්න පෙළඹෙන අවස්ථාව ගොඩක් වැඩියි.
මේ සයිට් එක ගැන කියනවා නම් මේක ගොඩක් පරණ සයිට් එකක්. 2009 වගේ පටන්ගත්තේ මම දන්න විධියට. එතකොට මේ 2020, ඉතින් මේක බොරු සයිට් එකක් නම් නෙමෙයි. Part Time විදියට ගානක් හොයාගන්න පුළුවන්, මිලියන ගානක් මිනිස්සු භාවිතා කරන, Fiver වගේ සයිට් ගත්තම ඒවට වඩා ගොඩක් Flexible සයිට් එකක්. අනික තමයි මෙහිදී අපිට ඉතා ඉහළ මිලකට අපේ සේවාවන් අලෙවි කරන්න පුළුවන්. ඔයා සමහර විට Graphic Design දන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොද Programmer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොද Web Designer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා වෙන පැත්තකින් දක්ෂයෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඔයා තව භාෂාවක් දන්නවා නම් ඔයාට Translating වගේ දේවල් කරන්න පුළුවන්. සමහර විට ඔයා මේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් නම් ඔයාට නිකන් Copy & Paste කරලා හොද ගානක් හොයා ගන්න පුළුවන්.